පවිත්‍ර සිතක්
මා තුල මැව්ව මැන
ස්තීර ආත්මයක්
දුන මැනව .. //

ඔබ ඉදිරියේ මා වෙන් නොකළ මැනව
ශුද්ධාත්මය මා හට දුන මැනව
ගැලවීමේ ප්‍රීතිය දෙවිඳේ මට දුන මැනව
ස්තීර ආත්මයක් දුන මැනව .. //