පසසම් දෙවිඳු නම /// උසස් තැන්හි //
ස්වාමින්ගේ නාමය බලවත් පවුරකි
අප දිව ගොසින් සැඟවෙන ස්ථානෙකි

ශුද්ධයි දෙවිඳු නම /// උසස් තැන්හි //
ස්වාමින්ගේ නාමය බලවත් පවුරකි
අප දිව ගොසින් සැඟවෙන ස්ථානෙකි

ආසිරි දෙවිඳු නම /// උසස් තැන්හි //
ස්වාමින්ගේ නාමය බලවත් පවුරකි
අප දිව ගොසින් සැඟවෙන ස්ථානෙකි







Blessed be the name of the Lord - ///
Most high //

The name of the Lord is, a strong tower
The righteous run into it and they are safe //

Holy is the name of the Lord - ///
Most high //

Jesus is the name of the Lord - ///
Most high //