ඔසවම් මා, හදවත,
මුලුමනින් මා ඔසවම්
පිළිගන් මා, යේසුස් ස්වාමි
ඔබ දෑතට මා රැගෙන //

ප්‍රේමය දැන්ම මට දැනේවා
ඔබ දෑතින් මා මුදවලා //










පද රචනය, නනු නිර්මාණය හා මුල් ගායනය: දේව දරුවෙකු වන, අනිල් මෙන්ඩිස්