~ අනුවාදනය ~

     ඔහු අපගේ මැවුම් කරුය
     ලෝකය මැව් දෙවිඳුන්ය
     ඔහු මැවු කන්දක නිම කල ගස මත
     මැවිල්ල ඔහු ඇණ ගැසුවේය //

~ අනුවාදනය ~

කිළිටි නොවූ ඔහු ගසට යවන්නට
තීරණ කරනුයේ සොරෙකුට සේ
රන් නිල් වස්ත්‍රද, කටු ඔටුන්නද
සතුටු සිතින් ඇන්දේ...

ඔහු අපගේ... x 1

~ අනුවාදනය ~

අනුන්ගේ පාපය සුවයක් අන්හට
එනමුදු සිරුරට කස පහර
නොබලයි රවලා දෑතම දුරලා
අප උදෙසයි මැරුණේ...

ඔහු අපගේ... x 1

~ අනුවාදනය ~

මැවුම් කරුන් හට කවට කමින්
මැවිල්ල මේතරම් නපුරු වුනත්
මරණේ මොහොතේ ඔවුන්ගේ පාපය
සතුටින් කමා කලේ...

~ අනුවාදනය ~ (යෙසායා 53:5)

ඔහු අපගේ... x 2

මැවිල්ල ඔහු ඇණ ගැසුවේය ///