ඔබගේ කරුණාගුණේ, යහපත්ය
ජීවිතයට වඩා, එය යහපත්ය
මා තොල් ඔබට, ප්‍රශංසා කරයි
ඔබගේ නාමෙන්, මා අත් ඔසවන්නෙමි

ඔබගේ නාමෙන් මා, අත් ඔසවන්නෙම්
ඔබගේ නාමෙන් මා, අත් ඔසවන්නෙම්
මා තොල් ඔබට, ප්‍රශංසා කරයි
ඔබගේ නාමෙන්, මා අත් ඔසවන්නෙමි

යේසුස් උදෙසා ජීවත් වන්නෙම්
කුමණ දෙයක් සිද්ධ වුනත්
ශුද්ධාත්මයන්ට කීකරුවී
යේසුස් උදෙසා ජීවත් වන්නෙම්






Thy loving kindness, is better than life
Thy loving kindness, is better than life
My lips shall praise Thee, thus will I bless Thee
I will lift up my hands up unto Thy Name

I lift my hands up unto Thy Name
I lift my hands up unto Thy Name
My lips shall praise Thee, thus will I bless Thee
I will lift up my hands unto Thy Name

Rememb'ring Thee Lord I'm satisfied
Rememb'ring Thee Lord I'm satisfied
My lips shall praise Thee, thus will I bless Thee
I will lift up my hands unto Thy name

Safe in Thy shadow I will rejoice
Safe in Thy shadow I will rejoice
My lips shall praise Thee, thus will I bless Thee
I will lift up my hands unto Thy name



Psalm 63:3 | Praise! Our Songs And Hymns - Hugh Mitchell