ඔබ යයි දැන් ප්‍රීතියෙන්
මඟ පෙන්වයි සාමයෙන්
සියලුම ගස් ඉපිලිලා යතේ
අන්ධකාරයෙ බලය බිඳිමින්
සියලුම ගස් අත්පොලසන් දේ

ඉපිලී සියලුම ගස් අත්පොලසන් දේ ///
ඔබ යයි දැන් ප්‍රීතියෙන්



(යෙසයා 55:12)







You shall go out with joy
And be let forth with peace
And the mountains and the hills
Will break forth before you
There'll be shouts of joy
And all the trees of the fields
Will clap, will clap, their hands

And all the trees of the fields will clap their hands
The trees of the fields will clap their hands
The trees of the fields will clap their hands
While you go out with joy



(Isaiah 55:12)
1975 - Words And Music By Stuart Dauermann & Steffi Geiser Rubins