ඔබ වාගේ කෙනෙක් නෑ ///
මගෙ යේසුනි

මා නොදන්නාවූ අමාරු මහත් දේ
මඟ පෙන්වන්නේ ඔබමයි //
ඔබේ පාමුල බලා සිටින්නෝ
අලුත් සවියක් ලබා ගන්නෝ //
රාජාලියන් සේ පියඹා නගින්නෝ //