ඔබ නමදින්න මං හරි ආසයි
ඔබ පැසසීම මගෙ සැනසීමයි
ඔබ ඔසවන්න මං හරි ආසයි
ගීයෙන් නැමදීම මාගේ පැතුමයි

     අබ්බා පියානනී ආදර යේසුනි
     ශුද්ධ ආත්මෙනි මගෙ දෙවිඳුනි //

මට ගැලවීම දුන්නේ ඔබයි
මාව සුවකෙරුවෙ යේසුනි ඔබයි
මා ලඟ ඉන්නෙ ඔබ පමණයි
මගෙ සිහිනය ඔබම තමයි