ඔබ මාගේ සරණයි ඔබ මාගේ බලකොටුවයි
ඔබ මාගේ මිදුම්කරුයි ඔබවේ රජිඳා

මා ඔබව සොයමි මුළු දවස පුරා
මා ඔබව නමදිම් මුළු දිවිය පුරා
මා ඔබට පෙම් කරමි මුළු හදවතින්
යේසුනි

යේසුනි රජීඳා යේසුනි දෙවිඳුන්
යේසුනි මිදුම්කරු
යේසුනි