ඔබ අභිමුඛයේ ඉන්නයි මා සිත ආශා වන්නේ
ඔබේ කැමැත්ත කරන්නයි මා හද ආශා වන්නේ

යේසුනි මා දිවියේ ඔබ පමණයි රජ කරන්නේ //

මා වෙනුවෙන් සැමදේම කරන පියේ
සපුරණ මා දෙවිඳේ //
මා පව්බර වේදනාවන් //
ඔබ පාමුලේ මා තබමි //

දයාවේ කරුණාවේ සමාදානයේ
අනුග්‍රහයේ දෙවිඳේ //
මා ජීවිතේ නාස්තියෙන් //
මිදු සමිඳේ මා දෙවිඳේ //

එබනේසර් එල් එළියොන්
සැමදා උසස් දෙවිඳේ //
එල්ෂඩායි බලවත් දෙවිඳේ //
එල්-රොයි මා එඬේරා //