නොකියාම බෑ මට ඒ නාමේ //
යේසුස්, ඒ නාමේ යේසුස්
නොකියාම බෑ මට ඒ නාමේ

හඬගා කියන්න දැන් ඒ නාමේ //
යේසුස්, ඒ නාමේ යේසුස්
හඬගා කියන්න දැන් ඒ නාමේ

කොඳුරා කියන්න බෑ ඒ නාමේ //
යේසුස්, ඒ නාමේ යේසුස්
කොඳුරා කියන්න බෑ ඒ නාමේ

ඔසවන් සියල්ල දැන් ඒ නාමේ //
යේසුස්, ඒ නාමේ යේසුස්
ඔසවන් සියල්ල දැන් ඒ නාමේ //