නැත්නම් යේසුස්ට ආදරේ - //
ආදරේ...
නැත්නම් යේසුස්ට ආදරේ
ඒ රටට යන්න බෑ

ඔව් මම් යේසුස්ට ආදරෙයි - //
ආදරෙයි...
ඔව් මම් යේසුස්ට ආදරෙයි
ඒ රටට යන්නෙමි - ///