නමදින්නට ආසයි ඔබගේ නාමේ
ඔසවන්නට ආසයි ඔබගේ මහිමේ
මාගේ මුළු හදින් ඔබව අදහන්නම්
දෙවි සමිඳුනි

මගේ මුළු සිතින් ඔබව සොයන්නම්
මුවෙකු දිය දහරට ඇදෙනා සේ සමිඳේ
ඔබගේ බලයෙන් මා හදවත පුරවා
ගෙනයන් මා සමිඳේ

     ඔබ මාගේ සවියයි, යේසුනි
     ඔබ මාගේ සරණයි, ස්වාමිනි
     ඔබ මට මග පෙන්වයි, ශුදතුනි
     මා උසුලාගෙන යයි
     මේ දිවි කතර පුරා...

නමදින්නට ආසයි ඔබගේ නාමේ...

මගේ මුළු සිතින් ඔබව සොයන්නම්...

     ඔබ මාගේ සවියයි, යේසුනි... x 2

     මේ දිවි කතර පුරා //







~ ගායනය: දයාන් සෙනෙවිරත්න