නමදිමි සව්බලැත් දෙව්
ඔබවන් කෙනෙකු නැතේ
නමදිමි රජුන් සගේ
මෙය මා හද ප්‍රීතියයි
වඳින්නෙමි......, දමිටු කමේ හිරු
නමදිමි සව්බලැත් දෙව්
ඔබවන් කෙනෙකු නැතේ