නමදිමි ඔබ තේජස් රජුනි
නමදිමි ඔබ, ගැලවුම්කරු
ඔසවම් යේසුස් නාමේ ලොවෙහි
ජීවනයේ, හඬ පතුරවමි - //

නටමින් මා, ගයමින් මා
ප්‍රීතිවෙමි මා සැමදා ///

නටමින් මා, ගයමින් මා
මා ගැලවූ නිසා...