නමදිමි මා පැසසුම් ගීතයෙන්
නොවෙනස් වේ උතුම් වූ දෙව් රජුන්
පුරවන් මා සිත් යේසුනි පෙමින්
ඔබෙ දයා ගුණ වනම් නිතින්

ගයව් හාලේලූයියා, හාලේලූයියා
නමදින්නෙමි බැතින් //