මිහිපිට සාමය සැනසුම ලබනට
නැත අප හට මගක් වෙන
ගැලවුම අපගේ දෙවිඳුන්මය
සැම හද සනසවන //

     ශ්‍රී ලංකා අසන්න
     දෙවිඳුන්ගේ හඬ අසන්න //

එන්නේනම් ඔබ දෙවිඳුන් හමුවට
පසුතැවිලි වෙලා
ඔබටද හැක ඒ සැනසුම ලබනට
සැම පව් සමා වෙලා //

     ශ්‍රී ලංකා අසන්න
     දෙවිඳුන්ගේ හඬ අසන්න //

     ශ්‍රී ලංකා අසන්න
     දෙවිඳුන්ගේ හඬ අසන්න //

     ශ්‍රී ලංකා අසන්න
     දෙවිඳුන්ගේ හඬ අසන්න //






~ ගායනය: දයාන් සෙනෙවිරත්න