මිදීම ඕනෑ සියළු දෙනා
     එනුව යේසුස් සමිඳු වෙතා //

පාපේ නිසා වේ යේසුස් කුරුසේ
දඩුවම වින්දා එදා

යකු බලේ ඒ බින්දා කුරුසේ
සමිතුම යටත් වෙලා

මිදීම පාපෙන් දුනිය ප්‍රේමෙන්
ලොව සැම දනන් හටා

රෝගීහු සෑමා ඒවා මේ දැක්මා
සුව කරයි යේසුස්තුමා

යේසුලත් පාරින් දී ඇත් සුවේ දැන්
ලැබගනු විශ්වාසෙනා