මෙවන් මොහොතයන්හීදී මා ගීයක් ගයනෙම්
පෙම් ගීයක් ගයනෙම් යේසුස්ට
ගයමින් මා ඔබට පෙම් කරමි - //
පෙම් කරන්නෙමි ඔබට පෙම් කරමි

මෙවන් මොහොතයන්හිදී
මා දෑත් ඔසවා මා දෑත්
ඔබ වෙත ඔසවන්නෙම්