මවන්න මා තුළ අලූත් සිතක් යේසුනි
ශුද්ධාත්මය නවකර මා තුළ //

පහ නොකරන්න මා ඔබගේ අභීමුවින්
ගෙන නොයන්න ශුද්ධාත්මය මා තුළින්
නැවතත් දෙනු මැන ගැළවීමේ ප්‍රීතිය
ශුද්ධාත්මය නවකර මා තුළ //


(ගීතාවලිය 51:10-12 )