මට ප්‍රේම කරන යේසුනී
මා සැමදා ස්තුති පුදමි //

මම ඔබගේ දරුවා වේවා
ඔබ මාගේම ස්වාමින් වේවා //




"ස්තුති පුදමි" වෙනුවට "ස්තුති කරමි" ද
භාවිතා වේ...