මට දැනෙනවා ඔබේ ප්‍රේමය
මට හැඟෙනවා ඔබේ ප්‍රේමය
ප්‍රේමයේ දිග පළල
ප්‍රේමයේ උස ගැඹුර
මට දැනෙනවා ඔබේ ප්‍රේමය
මට හැඟෙනවා ඔබේ ප්‍රේමය

හා.. හා.. හා.. හා...
අබ්බා පියානෙණි
ප්‍රේමය මට දැනෙනවා .. //

හා.. හා.. හා.. හා...
ආදර යේසුනි
ප්‍රේමය මට දැනෙනවා .. //

හා.. හා.. හා.. හා...
ශුද්ධ ආත්මෙනී
ප්‍රේමය මට දැනෙනවා .. //