මම යේසුගේ දරුවෙක්, බයනම් නැතේ
     සැමදාම සන්තෝෂයෙන් //

ජය ලැබුවා - //
යේසුස්ගේ ලේ වලින් ජය ලැබුවා //

     මම යේසුගේ දරුවෙක්, බයනම් නැතේ
     සැමදාම සන්තෝෂයෙන් //

සුව ලැබුවා - //
යේසුස්ගේ ලේ වලින් සුව ලැබුවා //

     මම යේසුගේ දරුවෙක්, බයනම් නැතේ
     සැමදාම සන්තෝෂයෙන් //

සේදුනි මා - //
යේසුස්ගේ ලේ වලින් සේදුනි මා //

     මම යේසුගේ දරුවෙක්, බයනම් නැතේ
     සැමදාම සන්තෝෂයෙන් //

තෝරාගත්තා //
දරුවෙකුසේ මා තෝරාගත්තා //

     මම යේසුගේ දරුවෙක්, බයනම් නැතේ
     සැමදාම සන්තෝෂයෙන් //

පිරුණා මා - //
ශුද්ධාත්ම බලයෙන් පිරුණා මා //

     මම යේසුගේ දරුවෙක්, බයනම් නැතේ
     සැමදාම සන්තෝෂයෙන් //