මල් මිටක් තබා පුදන්න බෑ
ඉටි පහන් පුදා යදින්න බෑ
ආත්මයෙන් - //
නමස්කාර වේවා, ඔබට නමස්කාර වේවා //

ඇදහිල්ලෙන් නොවූ දේ ප්‍රසන්න නෑ
එය නොමැතිව දෙවිඳුන් යදින්න බෑ //
ආත්මයෙන් - //
නමස්කාර වේවා, ඔබට නමස්කාර වේවා //

දෙසිතකින් ඔබතුම් යදින්න බෑ
අධමිටුවන් ඔබ තුම් දකින්නෙ නෑ //
ආත්මයෙන් - //
නමස්කාර වේවා, ඔබට නමස්කාර වේවා //