මහිමයවේ යේසුනි සෑමදා
ගෞරවවේ සමිඳුනි සෑමදා //

     ඔබ පමණි අපේ දෙවිඳුන්
     ඔබ පමණි අපේ රජිඳුන්
     මුළු හදින්ම අප ස්තුති
     පුදනෙමු සෑමදා // සෑමදා //

නමදිමි ඔබ යේසුනි සෑමදා
පසසමි ඔබ සමිඳුනි සෑමදා //

     ඔබ පමණි අපේ දෙවිඳුන්...

ඔසවමි ඔබ යේසුනි සෑමදා
වනනෙමි ගුණ සමිඳුනි සෑමදා //

     ඔබ පමණි අපේ දෙවිඳුන්...