මහිමය වේවා // යේසුස් රජුන් හටා
ඔසවමු // මහිමයෙන් ඔසවමු
ඒ උසස් නම

මහ ජල දාරා මහ ජල ඝෝෂා
රැළි නගී //
මුහුදේ බලවත් රළට වඩා
ඔබ උසස් තැන්හි බලවත් //
ඔබේ සිංහාසනේ ආදියේ පටන්
පිහිටා තිබේ
ඔබ උසස් තැන්හි වසනා රජුයි
රජුන්ගේ රජ ඔබමයි