මහිමය ඔබටයි, ගෞරවේ ඔබටයි
දෑත් ඔසවා නමදිමි සමිඳුනි
ඔබෙ නාමය ශුද්ධ වූ //

මහ බලවත්, හාස්කම් කරන්නාවූ
නැත ඔබ මෙන් අන් කිසිවෙක්
යේසුනී...

මහ බලවත්, හාස්කම් කරන්නාවූ
නැත ඔබ මෙන් අන් කිසිවෙක්
යේසුනී... නැත අන් කිසිවෙක්...









You deserve the glory
And the honor
Lord, we lift our hands in worship
As we lift Your holy name //

For You are great
You do miracles so great
There is no one else like You
There is no one else like You //



Hillsong United
English - Terry MaCalmon
© 1992 Eva-Lena Hellmark