මා සෑම ගැටලු හා බියට වඩා
     මගේ දෙවිඳුන් විශාලයි
     මට පේන නොපෙනෙන කඳු වලට වඩා
     මගේ දෙවිඳුන් විශාලයි
     මා ප්‍රශ්න හා සියලු දේට වඩා
     මගේ දෙවිඳුන් විශාලයි
     මට පේන නොපෙනෙන කඳු වලට වඩා
     මගේ දෙවිඳුන් විශාලයි

මා බියවන සෙවනැලි වලට වඩා
මගේ දෙවිඳුන් විශාලයි
මට පේන නොපෙනෙන කඳු වලට වඩා
මගේ දෙවිඳුන් විශාලයි
මා සියලුම කැලඹිලි වලට වඩා
මගේ දෙවිඳුන් විශාලයි
මට පේන නොපෙනෙන කඳු වලට වඩා
මගේ දෙවිඳුන් විශාලයි

නොහැදිලි බිය සහ බලවතුන්ට වඩා
මගේ දෙවිඳුන් විශාලයි
මට පේන නොපෙනෙන කඳු වලට වඩා
මගේ දෙවිඳුන් විශාලයි
මා සියලුම සිරවීම් වලට වඩා
මගේ දෙවිඳුන් විශාලයි
මට පේන නොපෙනෙන කඳු වලට වඩා
මගේ දෙවිඳුන් විශාලයි







===================================
පරිවර්ථනය : දුමිත් සිල්වා
ඉංග්‍රීසි ගීතිකාව: බිගර් දෑන් එනි මෞන්ටන්
===================================







Chorus:
Bigger than all my problems, bigger than all my fears
God is bigger than any mountain that I can or cannot see
Bigger than all my questions, bigger than anything
God is bigger than any mountain that I can or cannot see


Bigger than all the shadows that fall across my path
God is bigger than any mountain that I can or cannot see
Bigger than all the confusion, bigger than anything
God is bigger than any mountain that I can or cannot see

Bigger than all my problems...

Bigger than all the giants, fear and unbelief
God is bigger than any mountain I can or cannot see
Bigger than all my hangups, bigger than anything
God is bigger than any mountain that I can or cannot see

Bigger than all my problems...



By Gordon Jensen
Copyright: 1976 Jensen Music
Year: 1976