මගේ ආත්මය ස්තුති පුදා
     මා සතු සියල්ල ප්‍රශංසා දෙව්
     සියලු උපකාර සිහිකරව්
     අපේ අයුතුකම් කමා කළා //

සියලු රෝග සුව කළා
විනාශයෙන් මිදෙව්වා //
කරුණා හා දයා ගුණයෙන්
ඔටුනු පළඳා සැරසෙව්වා //

සියලු පීඩා බිඳ හෙළුවා
යෞවන කම අලුත් කළා //
පියාණෙනි ඔබේ අනුකම්පා
යටහත් මා දමිටු කළා //

රාජ්‍ය බලය සිහසුනෙන්
ඔබ මට සැපෙයුවා //
ශුද්ධවූ සෙනගෙනී ප්‍රශංසා දෙව්
යේසු ඔබ මා රැගෙන යයි //