මගෙ යේසුනි දෙනු මැන සවිය
ඔබගේ සේවය සඳහා
පිරිසිදු කල මැන මගෙ තොල්
ඔබගේ වචනය ගෙන යන්නටා

     සමිඳුනි ඔබ වෙනුවෙන්ම
     කැප වෙන්නෙමි මෙදිනේ
     දිවි ඇති තුරා ඔබෙ සේවයෙ යෙදෙනටා //
     සූදානම් කළ මැනව - ////

මගෙ ශුදතුනි අප සූදානම්
ලොව වෙත අප යවනු මැන
පුරවනු මැන ඔබෙ බලයෙන්
ඔබගේ හස්තයෙ ගෙන යන්න මා

     සමිඳුනි ඔබ වෙනුවෙන්ම...

     අප සැම දැන් සූදානම් - ////

     අප සැම දැන් සූදානම් - ////







~ ගායනය: දයාන් සෙනෙවිරත්න