මගෙ හද ඔබට දෙමි
අරගන්න යේසුනි
මගෙ ආත්මය මගෙ ප්‍රාණය
මගෙ හද සැබවින්ම ඔබට දෙමි //

නමස්කාර වේවා //
මා ජීවිතේ මැවුම්කරු
ඔබ හට නමස්කාර වේවා

නමස්කාර වේවා...

මගෙ හද ඔබට දෙමි...