මාව ගැලෙව්වේ ඔබ පමණයි
මාව සැනසුවේ ඔබ පමණයි
මා ළඟින් සිටියේ ඔබ පමණයි
මාව සුව කළේ ඔබ පමණයි

මහිමය වේවා දෙවිඳුන් හට
ගUරව වේවා සමිඳුන් හට
ප්‍රශංසා වේවා ශුදතුන් හට
ස්තුති වෙවා ස්වාමින් හට

මට ප්‍රේම කළේ ඔබ පමණයි
මාව මව් කුස තුළ ඉසිලුවේ ඔබමයි
මාව අත්නෑරියේ ඔබ පමණයි
මාව රැගෙන ගියේ ඔබ පමණයි

මහිමය වේවා...






ගායනය: දේව දරුවෙකු වන ගුලවිටගේ නිශාන්ත