මාර්ගය ඔබ වේ
     සත්‍යය ඔබ වේ
     ජීවය ඔබ වේ -
     මා යන්නෙ ඔබ සමඟ වේ - //

නමදින්නේ ඔසවන්නේ
මගේ රජුනී
සදාකල්හි ඔබේ දෙපා
වැඳ වැටෙමි //

මාර්ගය ඔබ වේ...

මා සැනසුනේ ඔබ දුන් ප්‍රේමයේ
මගේ රජුනී
මා සුරැකුනේ ඔබ ලඟ නිසයි
මගේ රජුනී //

මාර්ගය ඔබ වේ...






ගායනය: දේව දරුවෙකු වන ගුලවිටගේ නිශාන්ත