මාගේ හද ශුද්ධවූ මැදුරක්
කරන්න ස්වාමිනී පවිත්‍රවූ .....
ස්තුති දීමෙන් ජීවමාන වූ
ශුද්ධවු මැදුරක් වෙමි ඔබට

මාගේ සභාව ශුද්ධවූ මැදුරක්
කරන්න ස්වාමිනී පවිත්‍රවූ .....
ස්තුති දීමෙන් ජීවමාන වූ
ශුද්ධවු මැදුරක් වෙමු ඔබට