මාගේ දෙව් රජුනි
සැමදා පසසම්
සැමදා පසසම් ස්වාමිනි
ඔබෙ නාමෙට මා
සැමදා ස්තුති දෙම්
ඔබෙ නාමය මා
ඔසවම්
ප්‍රශංසා කරම් ////
ස්වාමින්ට






For Thou, O Lord, art high above all the earth
Thou art exalted far above all gods

I exalt Thee, I exalt Thee
I exalt Thee, O Lord
I exalt Thee, I exalt Thee
I exalt Thee, O Lord