මා යේසුස්ගේ දරුවෙක්, බයනම් නැතේ
සැමදාමත් සන්තෝෂයෙන්

තෝරාගත්තා //
දරුවෙකුසේ මා තෝරාගත්තා

මා යේසුස්ගේ දරුවෙක්, බයනම් නැතේ
සැමදාමත් සන්තෝෂයෙන්

සේදුනි මා //
යේසුස්ගේ ලේ වලින් සේදුනි මා

මා යේසුස්ගේ දරුවෙක්, බයනම් නැතේ
සැමදාමත් සන්තෝෂයෙන්

සුව ලැබුවා //
යේසුස්ගේ බලයෙන් සුව ලැබුවා

මා යේසුස්ගේ දරුවෙක්, බයනම් නැතේ
සැමදාමත් සන්තෝෂයෙන්

පිරුණා මා //
ශුද්ධාත්ම බලයෙන් පිරුණා මා