මා වෙනුවෙන් ලොව වෙනුවෙන්
ජීවිතේ දුන් සමිඳුන්හට මහිමය වේවා
නැවත නැගීටමින් අපේ හදවත්වල
ජීවනේ ඇතිකල සමිඳුන්හට මහිමය වේවා

නැවත නැගිටුනා මහිමය වේවා
ජීවනේ දුන්නා මහිමය වේවා //