මා කැඳෙව්වේ ඔබ නමදින්නයි
මුළු හදින් ඔබට ගෞරව වේ //
මිහිතලයේ ඔබෙ නම ඔසවා - //
ආසිරි දෙවිඳේ...




[හාලේලූයියා, නමදිම් උසස් වූ දෙවිඳුන්] ගීතිකාව මෙය සමඟ ගායනා කල හැක.







I am called to worship you
I set my heart to honor you
I lift your name in all the earth - //
Be blessed oh Lord