මා ජීවේ ඔබයි සමිඳේ
සවියත් ඔබයි සමිඳේ
පැතුමත් ඔබයි
මාගේ සමිඳේ ඔබයි
පසසම් මාගේ මුළු හදවතින්
පසසම් මාගේ මුළු ශක්තියෙන්
මාගේ මුළු හදින්
මා මුළු ශක්තියෙන්
නමදින්නේ මා මුළු සිතින්