මා හදේ, ගැඹුරුම ස්ථානයේ
ඔබ සිටිනා, බව දනිමී
ජීවිතේ, පුදා මා, මිදුවෙ ඔබයි
දෙව් සමිඳේ

පාපයෙන්, මා ශාපයෙන්
කඳුලින්, මා සුසුමින්
සිටි කාලේ, මිදුවෙ ඔබයි
දෙව් සමිඳේ

ඔබගේ මුළු මහිමේ
සදා පවතීවා //