මා බලවත් කරනා සමිඳානන් තුල
     සියල්ල කල හැකි වේ
     මට සියල්ල කල හැකි වේ

නැත මා සිතේ සැකයක් බියක්
සමිඳා බලවතාණෝ //
රැකගන්න මා සමිඳේ
ගෙවනා සෑම මොහොතේ //

     මා බලවත් කරනා...

මගේ පාද ගෙන මුව පාද මෙන්
බලවත් කරන සමිඳේ //
රැකගන්න මා සමිඳේ
ගෙවනා සෑම මොහොතේ //