ලේ වල බලේ // යේසුස්ගේ
හලේලූයියා //
ලේ වල බලේ යේසුස්ගේ

යේසුස් ජය ගත්තා // ලේ තුලින්
අපට ජය තිබේ // ලේ තුලින්
හලේලූයියා //
ලේ වල බලේ යේසුස්ගේ