ලේ බලකොටුවේ මා සැඟවුණෙමි
කිසි කරදර මට නොම වේ
මරණය මා වට නොකරයි //

මේවනතුරු මගෙ දිවි රැකුනේ
යේසුස් සමිඳු නිසයි //

ලොව ඇති සියළුම දෙයට වඩා
එතුමා බලවන්තයි //