ළංවෙම් ඔබට මම් තව ළංවෙම්
කුරුසේක වුණත් ඉන්න්සේ මෙමම්
ඒත් මා ගී වෙයි නිතින්
ළංවෙම් හිමි මේ මම් // තව ළංවෙම්

මුළා මගී ලෙසින් හිරු බැස
නිදන්ට ගල් පිට තිබ්බත් හිස
ඒත් හීනෙන්වත් තොසින්
ළංවෙම් හිමි මම් // තව ළංවෙම්

එහි වේවා සගෙන් හිණිමගක්
ආසිරි ඔබගෙන් එන්ට උදක්
දූත හඬ අසම්
ළංවෙම් හිමි මම් // තව ළංවෙම්

පිබිදි විට මා තුති සිතින්
දැඩි දුක් රැසින් මා
බෙතෙල් නඟම් නිතින් පීඩාවලින්
ළංවෙම් හිමි මම් // තව ළංවෙම්

මින් ගොස් පියාසරින් අහස් මැද
පසුකර යම් නම් හිර සඳ
ඒත් මා ගී වෙයි නිතින්
ළංවෙම් හිමි මේ මම් // තව ළංවෙම්