කුරුසියේ දිවි පිදුවා වූ මගේ යේසුනි මගේ රාජුනි
මරණයේ බල බිඳ දැමුවා වූ මගේ යේසුනි මගේ රාජුනි

මහිමය දෙන්නෙමී සෑමදා
ඔබෙ නම මා සැමදා ඔසවා //

කුරුසියේ දිවි පිදුවා වූ මගේ...

වැඳ වැටෙමින් ඔබ පාමුල අභියස
නමදිමි මගේ යේසුනි

ඔබෙ ගුණ ගයනෙමි සෑමදා
දිවියේ සැම මොහොතක් පාසා //

කුරුසියේ දිවි පිදුවා වූ මගේ... //