කිසිදා නොවෙනස් වූ ප්‍රේමයයි
ඔබ මා හට පෙන්වුයේ
කිසිදා නොවෙනස් වන සෙනෙහසින්
ඔබ මා දැවටුවේ
කියා නිම කල නොහැකි ඒ ආදරෙන්
ඔබ මා වසා
සැමදින ඔබ මා තුලයි
මගෙ යේසුනි //

     සදා නොමැකෙන ප්‍රේමයයි
     ඔබේ නාමේ
     සදා නොමැකෙන සෙනෙහසයි
     ඔබ මට දැක්වූයේ
     සදා නොමැකෙන මතකයයි
     ඔබ කුරුසියේ තැබුවේ
     සැමදින ඔබ මා තුලයි
     මගෙ යේසුනි...

කිසිදා නොවෙනස් වූ ප්‍රේමයයි...

     සදා නොමැකෙන ප්‍රේමයයි...

     සැමදින ඔබ මා තුලයි
     මගෙ යේසුනි //







~ ගායනය: දයාන් සෙනෙවිරත්න