කන්දෙමි මම සොම්නසින්
විස්මපත් දෙව් වදන්!
යුත් පුවත් සුපසන් නොමින්
විස්මපත් දෙව් වදන්
දෙව් වදන් සුපසන්
ඉන් මට උගන්වන්

     සුපසන් මයි! විස්මපත් මයි!
     විස්මපත් දෙව් වදන්
     සුපසන් මයි! විස්මපත් මයි!
     විස්මපත් දෙව් වදන්

දුන් ලෝ සතට දෙව් වදන්
විස්මපත් දෙව් වදන්!
පව් කරුවෙනි දෙව් සවන්
විස්මපත් දෙව් වදන්
දෙව් සැප ලබන්ට
දෙයි අණ සැමට

යේසු හිමි හඳුන්වන
විස්මපත් දෙව් වදන්!
පව් කමාව දන්වා දෙන
විස්මපත් දෙව් වදන්
ලෝ සත මුදා දෙන්
යේසුස්නි දයාවෙන්







කන්දෙමි මම සොම්නසින් - සී එච් පීරිස් ඉංග්‍රීසි ගීතිකාව සිංහළට පරිවර්ථන කරන ලදි.






Sing them over again to me, wonderful words of life,
Let me more of their beauty see, wonderful words of life;
Words of life and beauty teach me faith and duty.

Chorus:
Beautiful words, wonderful words, wonderful words of life,
Beautiful words, wonderful words, wonderful words of life.


Christ, the blessèd One, gives to all wonderful words of life;
Sinner, list to the loving call, wonderful words of life;
All so freely given, wooing us to Heaven.

Chorus…

Sweetly echo the Gospel call, wonderful words of life;
Offer pardon and peace to all, wonderful words of life;
Jesus, only Savior, sanctify us forever.

Chorus…



Words And Music: Philip P. Bliss, 1874