කල්වරි ලේ ගඟ ගලා යන්නා
ගලා යන්නා //
කල්වරි ලේ ගඟ ගලා යන්නා
ගලා යන්නා මා නිසා

මා නිසා යේසුස් දුක් විඳ මළා
දුක් විඳ මළා කුරුසේ
කල්වරි ලේ ගඟ ගලා යන්නා
ගලා යන්නා මා නිසා