කල සැමදේ සිහිවෙන්නේ
ස්තුති දෙමින් එතුමන් නමදින්නේ
ගණින්න බෑ, ඒ පුදුම දේ
දෙවිඳුන්ට පැසසුම් පුදන්නේ

     මහිමය වේ, මහිමය වේ
     මහිමය වේ, දෙවිඳුන්ට //

මරණින් මා ගැලවූයේ
ජීවිතයට නව අරුතක් දුන්නේ
ආදරයෙන් මා දෙස ඔබ බැලුවේ
දෙවිඳුන්ට පැසසුම් පුදන්නේ







ගායනය: දේව දරුවෙකු වන ගුලවිටගේ නිශාන්ත