කාලය පැමිණ තිබේ යේසුස්ගේ රජයේ
අසා සිටින් ඔබ කථා කරයි හිමි
බලා සිටියි එන තෙක් //

යුධ ගිනි ඇවිල යතේ ලොව කෙලවර පැමිණේ
පමා නොවන් නුඹ කථා කරයි හිමි
ඇතුල් වෙයන් සුවසේ //